යුද්ධය මිනිසුන් සිතනවාට වඩා ඉක්මණට අවසන් වෙනවා

ඉරානයට එරෙහි යුද්ධය “මිනිසුන් සිතන තරම් කාලයක් නොගොස් ඉක්මණින් අවසන් විය හැකි” බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

යුද්ධයෙන් ඊශ්‍රායලය හා මිශ්‍ර පාර්ශව ජය ලබමින් සිටින බවයි ඔහු සඳහන් කර ඇත්තේ. ඊශ්‍රායල අගමැතිට අනුව ඉරානයේ මිසයිල හා ඩ්‍රෝන හැකියාව දැඩි ලෙස දුර්වල වෙමින් පවතී.

ඉරානයේ හමුදා හා න්‍යෂ්ටික හැකියාවන් තවදුරටත් විනාශ කරමින් යන නිසා යුද්ධය ඉක්මණින් අවසන් විය හැකි බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

Latest News

error: Content is protected !!