ඊශ්‍රායලයේ විශාලතම තෙල් පිරිපහදුවට මිසයිල ප්‍රහාරයක්

බසාන් සමූහය සතු හයිෆා හි පිහිටි ඊශ්‍රායලයේ විශාලතම තෙල් පිරිපහදුවට ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව බලධාරීන් පවසයි.

එම ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු සුළු තුවාල ලබා ඇති අතර, ප්‍රහාරයෙන් මූලික යටිතල පහසුකම්වලට දැඩි හානියක් සිදුව නොමැත.

ඊශ්‍රායල බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ, තාවකාලික විදුලි බිඳවැටීම් සිදු වුවද බොහෝ ප්‍රදේශවලට විදුලිය යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

Latest News

error: Content is protected !!