මැදපෙරදිග ගිනිදැල් නිවෙන සුබ ඊද් උළෙලක් වේවා!

රාමසාන් ඊද් හෝ මීති ඊද් ලෙසද හැඳින්වෙන ඊද් අල්-ෆිතර් (Eid al-Fitr) ලොව පුරා මුස්ලිම්වරුන් විසින් අද (21) දින සමරනු ලබන වඩාත්ම වැදගත් ඉස්ලාමීය උත්සවයයි.

එය ශුද්ධ වූ රාමසාන් මාසයේ අවසානය සනිටුහන් කරන අතර, බැතිමතුන් අලුයම සිට සවස් වන තුරු උපවාස පවත්වනවා.

මිහිමත පවතින සියලුම ආගම්වල අවසාන පැතුම වන්නේ සාමයයි.

“ආදරය සහ සාමය පුරා ලෝකය පුරා බෙදා හැරීමට අපි බලා සිටිමු” – (Qur’an 2:208)
✨ “ඔබලා සියල්ලේම සාමයට ඇතුළත් වන්න, වෛරය හෝ අසාධාරණ ක්‍රියාවන් වලට නොහැරෙන්න.”

මැද පෙර දිග දැල්වෙන යුද ගිනිදැල් නිවෙන, සාමයේ අරුනළු උදාවෙන, ජීවිතයට නව බලාපොරොත්තු, නව අවස්ථා සහ නිමක් නැති සතුට ගෙන එන සුබ ඊද් උත්සවයක් වේවා!

Latest News

error: Content is protected !!