සම්බාහනයට මුවාවී මුදලට කතුන් විකිණූ කිරිබත්ගොඩ ස්පා වටලයි

කිරිබත්ගොඩ පොලිසිය කළ වැටලීමකදී කඩවත-මහර ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් 19 වැනිදා රාත්‍රියේ වටලා කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට මහර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළ අතර, වැඩිදුර විභාගය ජූනි 30 දිනට කල් තබා ඇත.

එදිනට සමාජ රෝග වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමටද අධිකරණය නියෝග කර ඇත.

Latest News

error: Content is protected !!