ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයගෙන් නිරූපන ශිල්පිනියකට ලිංගික යෝජනා..

නිරූපණ ශිල්පිනී ශකිලා හපුආරච්චි ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකුට චෝදනා එල්ල කරමින් සමාජ ජාල වෙත සටහනක් තබා ඇත.

ඇය සඳහන් කරන්නේ තමන්ට එම ව්‍යාපාරිකයා විසින් අයුතු ලිංගික යෝජනාවක් සිදුකළ බවයි.

ඔහුගේ සමාජ ජාල ගිණුම හරහා තමන්ට මෙම අයුතු යෝජනාව කළ බව ඇය විසින් තබන ලද සටහනේ සඳහන් වෙයි.

Latest News

error: Content is protected !!