රෝහිතට Supreme SAT අයිති නෑ, ඔහු හිටපු සේවකයෙක් පමණයි..

Super SAT (Pvt) Ltd යනු රෝහිත රාජපක්ෂට අයත් ව්‍යාපාරයක් නොවන බවත් ඔහු හිටපු සේවකයෙකු පමණක් බවත් සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

රටේ තරුණ තරුණියන්ට අභ්‍යවකාශ තාක්ෂණයෙන් ඉදිරියට යාමට තිබූ අවස්ථාව පසුගිය දශකය තුළ පටු දේශපාලන අරමුණු, පසුගාමී සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය සහ නූගත් කුහක කල්ලි විසින් විනාශ කළ බවද ඔවුහු පවසති.

සුප්‍රීම්සැට් ව්‍යාපෘතිය ගෝලීය වශයෙන් පිළිගත් ආයෝජකයින් සහිත පුද්ගලික ආයෝජනයක් බවත් රෝහිත රාජපක්ෂ එම සමාගමේ ‘ප්‍රධාන තාක්ෂණික අධ්‍යක්ෂ’ තනතුර දරපු සේවකයෙකු පමණක් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය…

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...