නාමල් පොඩිසිංහයෙක් නෙවෙයි.. බලුසිංහයෙක්.. බයගුල්ලෙක්..

අද වන විට පොදුජන පෙරමුණ විසින් පොඩි සිංහයා යයි කියාගෙන නාමල් රාජපක්ෂ මහතා උස්සාගෙන යන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.

පොඩි සිංහයෙක් නොව ඔවුන් බය ගුල්ලන් බවත් බලු සිංහයෙක් යැයි කීමට නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.

Latest News

error: Content is protected !!