‘නුහුරු වෑයම’ – Nuhuru Weyama Movie Premiere

ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ ‘නුහුරු වෑයම’ සිනමාපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා කොළඹ PVR සිනමා ශාලාවේදී පැවැත්විණ.

මාධ්‍යවේදීන් විශේෂ ආරාධිතයන් සමඟ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මේ චිත්‍රපටයේ කතාව, දෙබස්, තිර රචනය ද ලාල් ප‍්‍රියදේවගෙනි.

සම නිෂ්පාදනය අර්ජුන් කමලනාත් සමඟ කුසල් ද සිල්වා, ශයිනි නයනතාරා, ශාලිකා එදිරිසිංහ සහ ප්‍රභාත් පෙරේරාගෙනි.

ජීවන් කුමාරතුංග, අර්ජුන් කමලනාත්, ජයනි සේනානායක, නිලන්ති ඩයස්, ශාලිකා එදිරිසිංහ, අනුර පතිරණ මේ සඳහා රංගනයෙන් එක්වෙති

Latest News