සම්මානනීය සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “පැරඩයිස්” බූසාන් ජ්‍යාත්‍යන්තර සිනමා උළෙල සඳහා නිර්දේශ වී ඇතැයි වාර්තා වේ.
“පැරඩයිස්” ආර්ථික අර්බුද අවස්ථාවක දී මෙරටට පැමිණෙන මලයාලම් යුවළක් මුහුණ දෙන සිදුවීම් මාලාවක් කතා පුවත කරගත් චිත්‍රපටයකි.
කෙටි කලක් තුළ මලයාලම් සිනමා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ දර්ශනා රාජේන්ද්‍රන් සහ රොෂාන් මැතිව් මෙහි ප්‍රධාන භූමිකාවන් ඉටු කරනු ලබයි.
චිත්‍රපටය මලයාලම්, දෙමළ සහ සිංහල යන භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.
“පැරඩයිස්” බුසාන් චිත්‍රපට උළෙලට සමගාමීව ජ්‍යාත්‍යන්තර ප්‍රදර්ශනය ආරම්භ කරනු ඇති අතර ඉන් අනතුරුව සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
ප්‍රසන්න විතානගේ මෙම උළෙලේ තවත් විශේෂ සම්මානයක් වන KIM Jiseok සම්මානයට ද නිර්දේශය ලබා ඇතැයි වාර්තා වේ.
The 28th Busan International Film Festival Announces Selections for New Currents and Jiseok!



Director: Prasanna Vithanage @prasann_vithanage
Cast:
Roshan Mathew @roshan.matthew
Darshana Rajendran @darshanarajendran
Mahendra Perera @mahendraperera_official
Shyam Fernando @shyam.fernando.12
Sumith Ilango @sumith_ilango
Mohammed Samsoodeen @ishamsamsoodeen
Sanjeewa Dissanayake
Rohan Ranathunga
Samantha Manjula
Sebestian Mohanraj
Vincent Chittilappilly @vincent.chittilappilly
Antonio Kelleher@kelleher0880
Newton Cinema: @newton_cinema
Anto Chittilappilly @antochittilappilly
Sanita Chittilappilly @schitti
Jyothi Krishna @jyot_hikrishna
Alexandra Kelleher @alekaskywarrior
Jaison Chittilappilly @jchittilappilly
Sunitha Rajagopal @sunitha810
Vincent Chittilappilly @vincent.chittilappilly
Madras Talkies: @madrastalkies
Mani Ratnam
Siva Ananth @siva_ananth
Crew:
Director of Photography: Rajeev Ravi @rajeev_ravii_fan_page (Fan Page)
Editor: A. Sreekar Prasad @sreekar.prasad
Screenplay: Prasanna Vithanage & Anushka Senanayake @anushka.senanayake
Line Producers: Trilan Shastri @trilan_shastri & Vicky @yursvicky
Music Director: “K” @k.music.composer
Sound Designer: Tapas Nayak @tapasnayak09
Art Director: Dhammika Hewaduwaththa
Costume Designers: Shilpi Agarwal @shilpi.agarwal & Buddhi Sanjaya Edirisinghe @buddhi_s_413
Casting: Damayanthi Fonseka @damayanthi.fonseka
Make up & Hair: Priyantha Dissanayaka
Assistant Director: Daminda D. Madawala
Colorist: Liju Prabhakaran @liju_prabhakar
Poster Designs: Oldmonks Design
