2022 මිසිස් වර්ල්ඩ් කිරුළ දිනූ සර්ගම් ශ්‍රී ලංකාවට

2022 වසරේ මිසිස් වර්ල්ඩ් කිරුළ හිමිකරගත් සර්ගම් කෞෂාල් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඒ සැප්තැම්බර් 13 වැනිදා සවස 6ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන Mrs.Sri Lanka -2023 තරගයේ අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීම සඳහායි.

එහි ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ, රුක්මාල් සේනානායක, ඉසව් කළමනාකරු නිමේෂ් බස්නායක ඇතුළු සංවිධායකයින් කටුනායක බණ්ඩාරනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ඇයට උණුසුම් පිළිගැනීමක් ලබා දුන් බව වාර්තා පවසනවා.

Latest News

More like this

බුද්ධාගම පොතට ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය දාලා.. විපක්ෂ නායක සජිත්

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව...

ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළොත් ඩෙන්මාර්කයේ පළමු පියවර හෙළි කරයි

එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත් සොල්දාදුවන් පළමුව වෙඩි තබා...

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...