නුවර එළියෙ හෝටලයක නවතින්න ගිය ගීත්මාගෙ හිත හෝටලේ හිමිකරු ගාව නවතියි..

නව පරපුරේ රංගන ශිල්පිනියන් අතර ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ගීත්මා බණ්ඩාර මේ ළඟදි ඇගේ පෙම්වතා පුදුම වෙන විදියේ පාර්ටි එකක් ඕගනයිස් කළා. ඒ අවස්ථාවට කලා ලෝකේ මාධ්‍යවල ඇගේ හිතවතුන් බොහෝ දෙනෙක් සහභාගි වුණා.

ගීත්මා බණ්ඩාරගේ හදවත දිනාගත්ත ඔහු තමයි රමිත් ජයසූරිය. රමිත් ව්‍යාපාරිකයෙක්. නුවරඑළිය Carolina Villa හෝටලයේ හිමිකරු වුණු රමිත් ගීත්මා මුලින්ම මුණගැහෙන්නෙත් Carolina Villa හෝටලයේ දීමයි.

ගීත්මා කියන විදියට ඇය කුඩා කාලෙ ඉඳන් නුවරඑළි ගියාම නවතින්නේ මේ හෝටලයේ. ඒත් ඒ කාලෙ ඔවුන් දැනගෙන ඉඳලා නෑ. පස්සෙ ගීත්මා ෆොටෝ ෂූට් එකකට Carolina Villa එකට ගිය වෙලාවක රමිතව මුණගැහෙනවා. එහෙම තමයි දෙන්නාගෙ හමුවීම වෙන්නේ.

දැනට අවුරුදු තුනක් මේ ආදරය ලස්සනට ගලාගෙන යනවා. ඒ වගේම ලබන අවුරුද්දේ ගීත්මා තනිකඩ ජීවිතයට තිත තියයි කියලයි ඇගේ හිතවතුන් නම් කියන්නේ.

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!