ප්‍රභූ දේවාත් ලංකාවට

නර්තනයට කැපී පෙනෙන දස්කම් දක්වන කොලිවුඩ් රංගන ශිල්පියෙකු වන ප්‍රභූ දේවා ලංකාවට පැමිණ තිබෙනවා.

ඒ ඔහුගේ නවතම චිත්‍රපටය වන ‘Musasi’ චිත්‍රපටයේ ගීතයක රූගත කිරීමක් වෙනුවෙනි.

මෙම සිනමා කෘතිය Sam Rodriguez විසින් අධ්‍යක්ෂණය කරනු ලබනවා.

දෙමළ, හින්දි, තෙළිඟු, සහ කන්නඩ භාෂා චිත්‍රපටවල ප්‍රධාන වශයෙන් වැඩ කර ඇති ඉන්දියානු නර්තන ශිල්පියෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකයෙක් සහ මෙන්ම රංගන ශිල්පියෙක් වන ප්‍රභූදේවා මයිකල් ජැක්සන්ගේ නර්තන ශෛලීන් අනුකරණය කරමින් එම ශෛලියට නව හැඩයක් දුන් කොලිවුඩ් නර්තන ශිල්පියෙක් ලෙස ප්‍රකටය.

Latest News

More like this

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...