කෙටි කාලයකින් ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳගත්තු නිළියක් වන ෂෙනායා වැනෝෆ් ඊයේ (14) යුග දිවියට එළැඹුණා.
මේ දිනවල ජනප්‍රියම ටෙලි නාට්‍ය දෙකක් වුණු සල්ලි පොකුරු හා හිත ළඟ හිනැහුණා නාට්‍ය දෙකෙන් මෑතක දි ඇය හදිසියේ ඉවත් වුණා.
ඒ පෙම්වතගේ ඉල්ලීමට බවයි දැනගන්න ලැබුණේ.
ජනප්‍රිය කිරුළ පැත්‍තකින් තියලා ආදරයට හිස නවපු ඇයගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායැයි Lakvahini අපි ප්‍රාර්ථනා කරනවා.
සබැඳි පුවත් :
ෂෙනායා වැනෝෆ් ඉවත් වීමෙන් ටෙලි නාට්‍ය දෙකක් අර්බුදයක.. – ඉවත් වෙන්න කිව්වෙ පෙම්වතා ද?
