අයිෆල් කුළුණ ඉදිරියේ ෂාරුක් ඛාන් සහ නයනතාරා ජීවමාන කළ යුවළක්

‘ජවාන්’ චිත්‍රපටයේ ෂාරුක් ඛාන් සහ නයන්තාරාගේ චාලේයා (Chaleya) ගීතයට නර්තන ඉදිරිපත් කිරීම මේ වන විට ලෝකය පුරා සමාජ මාධ්‍යවල රැල්ලක් බවට පත්වී තිබෙනවා.

සිත් ඇදගන්නා ආදර නගරයක් වන පැරීසියේ අයිෆල් කුළුණ ඉදිරිපිට මෙම ගීතයට යුවළක් එක් කරන අපූරු නර්තනයත් මේ දවස්වල ඉතා ජනප්‍රියයි.

“ඔවුන්ගේ නැටුම් විලාසය ඉතාම සිත් ඇදගන්නා සුළුයි. බොහොම විචිත්‍රවත්. ඔවුන් බොලිවුඩයේ මායාවට පැරීසියේ මායාව අපූරුවයට මුසු කර තිබෙනවා” යැයි බොහෝ දෙනෙක් පවසා තිබෙනවා.

Latest News

More like this

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...