කටුනායක ගුවන් තොටුපළේ මැර ටැක්සි මාෆියාවට තිත තියන Uber සහ PickMe

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළින් ලංකාවට පැමිණෙන පුද්ගලයින් සඳහා Uber සහ PickMe ටැක්සි ලබා ගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා.

මෙය කාලයක් තිස්සේ දේශපාලන අනුග්‍රහය ලබමින් ගුවන් තොටුපළ පරිශ්‍රයේ ක්‍රියාත්මක වූ පාරිභෝගිකයන් ගසා කන ටැක්සි මාෆියාවට තිත තැබීමක් ලෙස සැලකෙනවා.

මෙම අලුත් තීරණය නිසි ලෙස ක්‍රියාත්මක වුවහොත් ගුවන් තොටුපළ ආශ්‍රිත ටැක්සි මාෆියාව අවසන් කිරීමට සැලකිය යුතු බලපෑමක් කරනු ඇති බවයි පැවසෙන්නේ.

මෙය ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන විදේශිකයන්ට ද මෙම ක්‍රමය ඉතා වාසිදායක සහ විශ්වසනීය සේවාවක් බවට පත් වනු ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විද්වතුන් පෙන්වා දෙනවා.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මහනුවර දුම්රිය ස්ථානය, ඇල්ල වැනි පාරිභෝගිකයන්, සංචාරකයන් ගසා කන මැර ත්‍රීවිල්/ටැක්සි මාෆියාව තුරන් කිරීමට ද මෙම ක්‍රමය යොදාගන්නේ නම් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවනු ඇති බවයි.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...