හින්දි නිළියක් වගේ සුරූපී ඉෂංකා ෂාරුක් එක්ක අලුත්ම වැඩක

ෂාරුක් ඛාන්ගෙ පෙනුමට යම් යම් සමානකම් තියෙන බොහෝ දෙනෙක් කාලෙන් කාලෙට ලෝකෙ විවිධ තැන්වලින් මතුවුණත් ඒ කිසිම කෙනෙකුට ෂාරුක් ඛාන් කියන දැවැන්තයාගේ රෝම කූපයක් තරම්වවත් වෙන්න ලැබුණෙ නෑ. පකිස්තානයේ ෂාරුක් ඛාන් ඉන්දියාවේ ලෝකල් ෂාරුක් ඛාන් වගේ තව බොහෝ අය මේ ලැයිස්තුවේ හිටියා.

රජීන්ද්‍ර ලක්ෂාන් එහි අලුත්ම පුරුකක් විදියට එක පාරට මතුවුණේ TikTok වේදිකාවෙන්. ලක්ෂාන් එයාගෙ Tiktok ගිණුමෙන් ෂාරුක්ගෙ ජනප්‍රිය චිත්‍රපට ජවනිකා අනුකරණය කරන්නෙක්. ඔහු අඳින විදියට අඳින, හිනාවෙන විදියට හිනාවෙන, අත් විසිකරන තාලෙට විසිකරන, ඒ බැල්මෙන් බලන්න උත්සහ කරන තරුණයෙක්. ඔහු කොයි තරම් සාර්ථකව මේ දේ කරා ද කියනව නම් ඔහුගේ TikTok ගිණුමට අනුගාමිකයන් දහස් ගණනින් එකතු වෙමින් ඉන්නව.

ඔහුගේ අපූරු ෆොටෝ ෂූට් එකක් මේ වෙනකොට හැමෝම හොයන්න පටන් අරන්. හින්දි නිළියකට සමාන රූපයක් කිව්වම මතකෙට එන මේ දිනවල ගොඩක් ජනප්‍රිය ඉෂංකා අබේසේකර එකතු කරගෙන කරපු මේ සේයා රූගත කිරීමේ දී ලක්ෂාන්, ෂාරුක් ඛාන්ට සාධාරණයක් කරන්න හොඳ උත්සහයක් අරන් තියෙන බව කියන්නම ඕන.

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...