ධනුෂ්කගේ ඉරණම ලබන බ්‍රහස්පතින්දා තීන්දුවන ලකුණු

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අවසන් කර ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව විනිසුරු සාරා හගට් දැනුම්දී ඇත්තේ ලබන බ්‍රහස්පතින්දා (28) අදාළ නඩු විභාගයේ තීන්දුව ලබාදෙන බවයි.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ දී සාරා හගට් විනිසුරුවරිය ඉදිරියේ එම නඩු විභාගය පැවැත්වුණා.

පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ Gabrielle Steedman මෙහි දී පවසා සිටියේ ටින්ඩර් වෙබ් අඩවිය ඔස්සේ ඇය හමුවීමට පෙර සිටම ඔහු ඉවසීමකින් තොරව ඇය ලුහුබඳිමින් සිටි බවයි.

නමුත් ධනුෂ්කගේ නීතිඥවරයා වන Murugan Thangaraj මහතා මෙම කරුණු ප්‍රතික්ෂේප කරමින් අතවරයට ලක් වූ බව කියන තරුණියගේ ආඛ්‍යානය සාක්ෂි සමඟ නොගැළපෙන බව පෙන්වා දී ඇතැයි වාර්තා වැඩි දුරටත් පවසනවා.

පෙර පුවත්..

අසභ්‍ය පත්තරයක්වත් නොකරන ආකාරයට ධනුෂ්කගේ නඩුව වාර්තා කළ ‘හිරු’

ධනුෂ්ක ගුණතිලකගේ අතේ එල්ලිලා උසාවි ආව සුදු ජාතික තරුණිය ඔහුගේ අලුත්ම පෙම්වතිය ද?

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...