නවසීලන්තය ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක්

නවසීලන්තයේ Kermadec Islands ප්‍රදේශයට රිච්ටර් මාපක 7.1 ක භූමිකම්පාවක් සිදුව ඇතැයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ (USGS) පවසයි.

මෙම කම්පනය කිලෝමීටර් 10 ගැඹුරින් සිදුව ඇතැයි USGS වැඩිදුරටත් සඳහන් කළේය.

භූමිකම්පාවෙන් පසුව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

Latest News

error: Content is protected !!