ශ්‍රී ලංකන් ගුවන් සමාගමට දැවැන්ත පාඩුවක්.. October 3, 2023 By: lakvahini FacebookTwitterPinterestWhatsApp පසුගිය දිනවල සිදුවූ ශ්‍රීලන්කන් ගුවන්යානා ප්‍රමාදයෙන් වූ අලාභය සම්බන්ධයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඔහු පවසන්නේ ගුවන් ගමන් 8ක් ප්‍රමාද වීමෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 6ක පාඩුවක් සිදුව ඇති බවයි. Previous articleBubble Mania KiribathgodaNext articleවෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය මානව සංහතිය කොවිඩ්-19 උවදුරෙන් ගලවා ගත් විද්‍යාඥයින් දෙපළකට Latest News මෝදි ඉන්දියාවට අඛන්ඩව දින 8931ක් නායකත්වය දීලා.. ඉක්මනින් ජනප්‍රියත්වය නොව, දිගුකාලීන ස්ථාවර ගමන අරමුණයි – චතු රාජපක්ෂ ඉන්ධන මිල ඉහළ දැමීම ‘කළුකඩ සූදුවක්’ – විමල් වීරවංශ සම්බාහනයට මුවාවී මුදලට කතුන් විකිණූ කිරිබත්ගොඩ ස්පා වටලයි ජවිපෙ ආණ්ඩුව ඒකපක්ෂික රාජ්‍යයක් කරා ගමන්කළ හැකි බවට සුමන්තිරන්ගේ අනතුරු ඇඟවීම