ගෞරි ඛාන් සිත් ඇදගන්නා පවුලේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයට නිකුත් කරයි

ගෞරි මෙම ඡායාරූපය සමාජ මාධ්‍යවල බෙදා හැරීමත් සමඟම එය සමාජ මාධ්‍යවල වෛරල් වී ඇති බවයි පැවසෙන්නේ.

රසිකයින් එයට උමතුවෙන් මෙන් ප්‍රතිචාර දක්වා තිබුණා.

ෂාරුක් ගෞරි ඉන්දියානුවන්ගේ ඉහළම ආදරයට පාත්‍රවන ප්‍රේමණීය යුවළක් වන අතර ඔවුන් මුලින්ම මුණගැසෙන්නේ 1984 අවුරුද්දේ ඔහුට වයස අවුරුදු 18 ක් පමණ වන විටයි. ඒ වන විට ගෞරිට යන්තම් අවුරුදු 14 ක් වූ බවයි පැවසෙන්නේ. මිතුරියකගේ සාදයක දී ඔවුන් දෙදෙනා පළමුවරට මුණ ගැසී ඇති බව සඳහන්.

Latest News

error: Content is protected !!