ශ්‍රි ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ගැටුම හෙට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන සහ අවසන් අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය වෙලින්ටන්හිදී හෙට(17) ආරම්භ වෙයි.

තරගය මෙරට වේලාවෙන් හෙට අලුයම 3.30ට ආරම්භවීමට නියමිතය.

වැඩිදුරටත් වාර්තා වන්නේ හෙට තරගයේදී නිරෝෂන් දික්වැල්ල වෙනුවට යොවුන් ක්‍රීඩක නිෂාන් මදුෂ්ක ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇති බවය.

හෙට තරගයට බොහෝදුරට එක්විය හැකි කණ්ඩායම විදෙස් ක්‍රීඩා මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණි.

New Zealand (probable):

1 Tom Latham

2 Devon Conway

3 Kane Williamson

4 Henry Nicholls

5 Daryl Mitchell

6 Tom Blundell (wk)

7 Michael Bracewell

8 Doug Bracewell

9 Tim Southee (capt)

10 Matt Henry

11 Blair Tickner

Sri Lanka (probable):

1 Oshada Fernando

2 Dimuth Karunaratne (capt)

3 Kusal Mendis

4 Angelo Mathew

5 Dinesh Chandimal

6 Dhananjaya de Silva

7 Nishan Madushka (wk)

8 Kasun Rajitha

9 Vishwa Fernando/Prabath Jayasuriya,

10 Asitha Fernando

11 Lahiru Kumara

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...