ස්ට්‍රේලියාවේ මේ දිනවල පැවැත්වෙන “අලුත් කලාවක් ප්‍රසංග මාලාව අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්වුණු බව ඉරාජ් සිය ෆේස්බුක් ගිණුමට සටහනක් යොදා පළ කර තිබුණේ මෙසේය.
“මට මොනතරම් දේවල් කරාද මේක නවත්වන්න එක්තරා පිරිසක් ? 😂🤦♂️
10,000ට ලං වෙන්න පෙත්සමක් අත්සන් කරලා…
BoycottIRAJ කියලා Hashtag එකක් හදලා…
ඔස්ට්‍රේලියානු රජයට මම ත්‍ර-ස් ත වාදියෙක් කියලා රටට එන්න දෙන්න එපා කියලා සිය දාස් ගනන් ලියුම් යවලා
Concert organizers ලාට තර්ජනය කරලා Show එක නවත්වන්න කියලා…
Show එක තියෙන Club වලට Email දාලා මේක කරන්න දෙන්න එපා කියලා…
අන්තිමට මොකද වුනේ ? ❤️