කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කිරීමේ තීන්දුවක්

ශ්‍රී ලංකා නායක දසුන් ශානක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගයෙන් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව කණ්ඩායමේ නායකත්වය උප නායක කුසල් මෙන්ඩිස් වෙත ලබා දෙනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

නායක දසුන් ශානක වෙනුවට චාමික කරුණාරත්න ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කිරීමට තේරීම් කමිටුව සලකා බලමින් සිටින බැවින් ශානකගේ තරඟාවලියේ අනාගතය අවිනිශ්චිතව බව වැඩිදුරටත් සඳහන් වේ.

මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.

Latest News

error: Content is protected !!