‘නෙළුම් කියන්නෙ මඩේ පිපුණ ලස්සන මලක්’ – පෝරුවට නෙළුම් මල දැම්ම හේතුව ශලනි කියයි

‘නෙළුම් කියන්නෙ මඩේ පිපුණ ලස්සන මලක්’- පෝරුවට නෙළුම් මල දැම්ම හේතුව ශලනි කියයි

ජනප්‍රිය නිළි ශලනි තාරකා කියන්නෙ විවිධ හේතු නිසා කාලෙන් කාලෙට කතා බහට ලක්වෙන කලාකාරියක්.කලාව වෙනුවෙන් ඇය කළ හොඳ දේවලට ඇගයීම් වගේම ඇය නොකළ බොහෝ දේවල්වලට මඩ ප්‍රහාර,ගල්මුල් වැදුණ කෙනෙක්.

මෑතකදි ඇය ගැන වැඩිපුරම කතා කළේ ඇගේ විවාහය නිසා. ඇගේ විවාහ මංගල්ලය උත්සවය ලංකාවේ මෑතක දි දැක්ක ලස්සනම විවාහ උත්සවය කියලා ගොඩක් දෙනෙක් කිව්ව.

තාමත් ඒ ගැන කණින් කොනින් කෙරෙන කතාබහ අඩුවෙලා නෑ.ඒ විවාහ මංගල උත්සවය හරිම විචිත්‍රවත් වගේම පිළිවෙලට නිර්මාණය වෙලා තිබුණා කියල දකින්න ලැබුණා. විශේෂයෙන්ම පෝරුව පෙර නොවූ විරූ වෙනස්ම විදියකින් ලස්සනට හැඩ කරලා තිබුණා. පෝරුවට ඇය තෝරගෙන තිබුණේ ලස්සනට පිපුණ නෙළුම්. ඒක වුණේ නිකන්ම නෙවෙයි. නෙළුම් කියන්නෙ ශලනිගේ ජීවීතයට ඉතා කිට්ටු මලක්. මෑතක දී ශලනි ඇගේ පෝරුවට නෙළුම් මල තෝරගත්ත හේතුව ගැන මෙහෙම කියල තිබුණා.

“මඩ කියන දේවල්වලට මං හරිම ආසයි. මට ගොඩක් අය මඩ ගහනවා. හැබැයි ඒව මට වදින්නෙනෑ. මගේ විවාහ මංගල්ලය දවසෙ මගේ පෝරුව සෙරමනි එකේ තීම් එක වුණේ නෙළුම්.ඒක මඩේ පිපෙන ලස්සන මලක්. ඒකෙ වටිනකම ගොඩක් වැඩියි”

Latest News

More like this

රනිල්ගේ දේශපාලන භූමිකාව අවසන් කිරීමේ කුමන්ත්‍රණයක්

සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන නැවත...

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...