එජාප සම්මේලනයේ දී “පිටකවරේ” අමු සිංදුව අමුවෙන්ම ගායනා කෙරේ

එක්සත් ජාතික පක්ෂයේ වාර්ෂික පක්ෂ සම්මේලනය පසුගිය 21 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.

එහි දී හරීන් ප්‍රනාන්දු ඇමතිවරයාගේ විශේෂ ඉල්ලීමකට අනුව සන්ෆල්වර් සුදත් නාවලගේ ගීත කිහිපයක් ගායනා කර තිබෙනවා.

මේ දිනවල අතිශය ජනප්‍රිය අමු ගීත කලාවට අයත් ගීතයක් වන සංජීව් ලෝන්ලියස් කරන “පිට කවරේ” ගීතය ද ඔහු විසින් ගායනා කළ අතර එම අවස්ථාව ඇතුළත් වීඩියෝ පට මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙන්නේ ඔහු එම ගීතයට වෙනස්ම හැඩයක් ලබා දුන් බව පවසමින්.

එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේ දී සුදත් නාවලගේ එම ගීතය ගායනා කළ අයුරු..

Latest News

More like this

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...