පොහොට්ටුවෙ ඇමතිධුර දෙකක් ශ්‍රීලනිපයට දීම ගැන මහින්ද කණස්සල්ල පළ කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් දුන් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

හදිසි කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වෙත සිය අප්‍රසාදය පළ කර ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

දෙදෙනා අතර දුරකථන සංවාදය දීර්ඝ වෙලාවක් පැවති බව ආරංචි මාර්ග අනාවරණය කරයි.

පොහොට්ටුව දැරූ අමාත්‍ය ධුර ශ්‍රීලනිප ඇමැතිවරුන් දෙදෙනෙකුට ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ අප්‍රසාදයට පළ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වී තිබේ.

Latest News

More like this

ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ බංග්ලාදේශයේ හින්දු ජාතිකයෙකු පුළුස්සා දමයි

බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ ඉස්ලාමයට අපහාස කිරීමේ චෝදනා...

ග්‍රීන් කාඩ් ඉවරයි..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි...

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...