කොඩිගහ යට ළඟදීම අවසන්. දෙවැනි කොටසක් ගැන තරින්දිගෙන් ඉඟියක්

මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය අතර වැඩිම ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනාගත් “කොඩි ගහ යට” ළඟදීම අවසන් වන බව එහි රංගන ශිල්පිනියක් වන තරින්දි ප්‍රනාන්දු පවසා තිබෙනවා.

යූ ටියුබ් සංවාදයක් අතරතුර මේ බව පැවසූ තරින්දි එහි දෙවැනි කොටසක් පිළිබඳ පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් කො ඩිගහ යට දෙවැනි අදියරක් සිදුවේ යැයි තමා නොසිතන බව පැවසුවා.

Latest News

More like this

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...