ලෝකෙන් උතුම් රට ලංකාවේ සැප්තැම්බර් මාසයේ දී පමණක් අතවරයට ලක් වූ දැරියන් ගණන 168යි. 22 ක් ගැබිණියන්

මේ වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරටින් වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමුන් දූෂණය කිරීමේ සිද්ධීන් 168ක් වාර්තා වී ඇතැයි වාර්තා වී තිබේ.

ඒ අතර 22 දෙනෙකු ගැබ්ගෙන ඇති බව සඳහන් ය.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම තොරතුරු අනාවරණය කරනු ලැබීය.

ළමා ආරක්ෂක අධිකාරියේ දත්තවලට අනුව 2021 වසරේ ශ්‍රී ලංකාව තුළ ළමා අපයෝජන සිද්ධීන් 11,000ක් වාර්තා වී ඇති බව පැවසීය.

2022 වසරේ වාර්තා වූ ළමා අපචාර සිද්ධීන්ගෙන් අවම වශයෙන් 41%ක් ලිංගික අපයෝජනයට ලක්වූවන් බව ඔහු පැවසීය.

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...