විවාහ උත්සවයක ගීයක් ගායනා කරමින් හිටි රොෂාන් රණවන වේදිකාවෙන් බිමට බැස්ස වූ එයා කවුද?

රොෂාන් රණවන අපට ඉන්න ආදරණීය දක්ෂ නිහතමානී කලාකරුවෙක්. ලස්සන පවුල් ජීවිතයක් ගෙවන කලාකරුවෙක් වගේම දයාබර තාත්තා කෙනෙක්.

ළඟ දි දවසක ඔහු බිරිඳ සහ පුතා එක්ක සහභාගී වුණු විවාහ උත්සවයක දී ගීත කිහිපයක් ගායනා කළා. වේදිකාව ඉස්සරහට ආව පුංචි අමුත්තෙක් නිසා රොෂාන්ට තිබුණු අවධානය ටික වෙලාවකින් සම්පූර්ණයෙන් නැති වෙලා ගිහින්.

අන්තිමේ තමන්ගේ ගායනය නවත්තලා මේ පුංචි අමුත්තට වේදිකාව භාර දෙන්නත් රොෂාන්ට සිද්ධ වුණාලු.ලංකාවේ ජනප්‍රියම සිනමා නළුවෙක් වුණු රොෂාන්ගෙන් ප්‍රේක්ෂකාගාරය පැහැර ගත්ත පුංචි කොලු පැටියා වෙන කවුරුත් නෙවෙයි.එයා තමා රොෂාන්ගෙම ආදරණීය පුත්‍රයා.පුතා තාත්තට කරන සොඳුරු වැඩේ මෙතනින් බලන්න.

Latest News

More like this

රනිල්ගේ දේශපාලන භූමිකාව අවසන් කිරීමේ කුමන්ත්‍රණයක්

සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන නැවත...

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...