අනන්‍යා පාණ්ඩේ හා ආදිත්‍ය රෝයි කපූර් ප්‍රේමය තහවුරු කරන වීඩියෝවක්

බොලිවුඩය ජනප්‍රිය කීර්තිමත් පුද්ගලයන් ගැන කටකතාවලින් පිරුණු තැනක්. මෑත කාලයේ සිරස්තල බවට පත් වූ එවැනි කුතුහලය දනවන යුවළක් වූයේ ආදිත්‍ය රෝයි කපූර් සහ අනන්‍යා පාණ්ඩේ ය.

ඔවුන් අතර ප්‍රේම සම්බන්ධතාවයක් පිළිබඳ කටකතා ඕනෑ තරම් තිබුණත් දෙදෙනාම එය මෙතෙක් නිල වශයෙන් පිළිගෙන නැහැ.ප්‍රසිද්ධියේ පෙනී ඉන්න කිසිම විදියකින් ඒ කතා බාධාවක් කරගෙනත් නෑ. අනන්‍යා-ආදිත්‍ය ගැන මුලින්ම කතා වෙන්න පටන් ගත්තෙ ඔවුන් එකට ගත කරපු නිවාඩුවක ඡායාරූප කිහිපයක් එක්ක.

මෑතක දී ඔවුන් රාත්‍රී භෝජන සංග්‍රහයකට ගිහින් ආදරයෙන් ඇලීගැලී ඉන්න දර්ශන කිහිපයකටත් සමාජ මාධ්‍යවල හැමෝගෙම අවධානය හිමිවෙලා තිබුණා.

පහුගිය සිකුරාදා දෙන්නා මුණගැහිලා තිබුණේ මුම්බායි හි සුප්‍රසිද්ධ අවන්හලක දී. මේ ගමනේ දි දෙන්නම ඇඳන් ගිහින් හිටියේ කළු පැහැති ඇඳුම්. සමාජ මාධ්‍යවල පැතිරෙන මේ ආදරණීය වීඩියෝවේ, අනන්‍යා පාණ්ඩේ ආදිත්‍ය රෝයි කපූර්ගේ උරහිසට හේත්තු වෙලා ඔහුගේ අතකින් අල්ලගෙන ඉන්න විදිය දකින්න ලැබුණා.

Latest News

More like this

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...

ඒ ප්‍රකාශයේ යම් වැරද්දක් තියෙනවා… මගේ බිරිඳ මීටත් වඩා සමාව ගන්න ඕන කියලා මම හිතන්නෙ නෑ.. සජීව් රාජපුත්‍ර

කාන්තා පාර්ශවයට සිදුවන බොහෝ අතවරවලට හේතුව වන්නේ ඔවුන්ගේ ඇඳුම්...