ගැටළු රැසකට විසඳුම් ඉල්ලා විදුලි සේවකයින්ගෙන් විරෝධයක්(Video)

ලංකා විදුලි බල මණ්ඩලයේ 54 වැනි සංවත්සර දිනය මූලික කර ගනිමින් විදුලි ගාස්තු ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් අද (01) පෙරවරුවේ ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී විදුලි සේවකයන් විරෝධතාවක නිරත විය.

ලංකා විදුලි සේවක සංගමයේ මූලිකත්වයෙන් එම විරෝධතාව සංවිධානය කර තිබුණි.

ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය, සේවක වැටුප් ගැටලු ආදී කරුණු ද මෙම විරෝධතාවට හේතු වී තිබුණි.

Latest News

error: Content is protected !!