උමාරියා එක්ක ලංකාවට එන “මහතා”

උමාරා සහ උමාරියා අතර බැඳීම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.අපේ ගායන ක්ෂේත්‍රයට ඉන්න වටිනම සම්පත් දෙකක්.එක පවුලෙන් කලාවට පායපු සහෝදර තරු දෙකක්.

පහුගිය LPL ක්‍රිකට් තරගයේ සමාරම්භක උත්සවයේ දී ජාතික ගීය ගායනා කරපු උමාරියාට නොහිතුව විදියේ අකරතැබ්බ ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ජාතික ගීය වෙනස්ම ආකෘතියකින් ගායනා කළා කියලා ඇයට එල්ල වුණේ බරපතල චෝදනාවක්.

‘ජාතික ගීතය විකෘති කිරීම’ මේ චෝදනව එක්ක ඇයට රජයේ ආයතනවලට උත්තර බඳින්න සිද්ධ වුණා විතරක් නෙවෙයි ජාතියෙන් සමාව ඉල්ලන්නත් සිද්ධ වුණා.

කාලයත් එක්ක මේ සිද්ධිය අමතක වෙලා උමාරියට යන්තම් සැනසීමක් උදා වුණා විතරයි. කාට අමතක වුණත් ඔය වගේ දේවල් එක කුස උපන් නංගිට අමතක කරවන්න බෑනෙ. උමාරියා දැන් අක්කට ආදරේට කතා කරන්නෙත් “මහතා” කියලාලු. උමාරියා මුහුණු පොතේ අක්ක එක්ක ඉන්න ඡායාරූපයක් ‘මහතා’ එක්ක ලංකාවට කියල බෙදාගෙන තිබුනේ මෙහෙම.

Latest News

More like this

රනිල්ගේ දේශපාලන භූමිකාව අවසන් කිරීමේ කුමන්ත්‍රණයක්

සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන නැවත...

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...