අර්ජුනගේ ක්‍රිකට් කණපිට හරවන මෙහෙයුම : නායකත්වය සහ කණ්ඩායම වෙනස් වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හරිමින් පත් කරනු ලැබූ නව අතුරු කමිටුව ලෝක කුසලාන තරගාවලිය අවසන් වීමත් සමග ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල වෙනස්කමම් රැසක් සිදු කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලිය අවසන් වූ වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුවනු ඇත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම ක්‍රිකට් කණ්ඩායමේද ප්‍රබල වෙනස්කම් කිහිපයක් සිදු කිරිමට නියමිත අතර ඉදිරි තරගාවලි ඉලක්ක කරමින් එම වෙනස්කම් සිදු කිරීමට නියමිතය.

නව අතුරු කමිටුවේ සභාපති අර්ජුන රණතුංග මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තමන් ඉදිරි මාස තුන ඇතුළත ජයග්‍රහණය ගෙන ඒම සඳහා බරපතළ තීරණ කීපයක්ම ගැනීමට සූදානම් බවයි.

Latest News

More like this

2026 IPL – පැතුම් කෝටි 13 කට අලෙවි වේ

IPL 2026 කුඩා වෙන්දේසියේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම්...

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...