අධිකරණ නියෝගයෙන් පසු අර්ජුන සහ උපාලි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරිශ‍්‍රයෙන් පිටව යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ ක්‍රියාකාරීත්වය අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු නියෝගයට ප්‍රතිචාර දක්වමින් එම කමිටුවේ පත්කළ සභාපති අර්ජුන රණතුංග සහ කමිටු සාමාජික උපාලි ධර්මදාස ශ්‍රී ලංකා ක්‍රිකට් පරිශ්‍රයෙන් පිටව ගියා.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම ද අත්හිටුවමින් අභියාචනාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කළේය.

Latest News

error: Content is protected !!