අපේ හීන මරලා, රාජපක්ෂලා හොරකම් කරපු සල්ලිකෝ..? රනිල්ගේ මූණටම අසයි..

රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන, බලය ලබා ගැනීම වෙනුවෙන් ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා රටේ ජනතාවට දැඩි පීඩාවකට ලක්වීමට සිදු වූ බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ”යුනයිටඞ් යූත් තරුණ එකමුතුව” තරුණ අපේ අනාගතය” නමින් සංවිධානය කළ සුහද හමුවට එක්වෙමිනි.

මෙම හමුව තැප්රොබේන් ඒන්ටර්ටේට්මන්ට්හීදි ඊයේ (12) පැවැත්විණි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට.. >>

Latest News

error: Content is protected !!