කෙහෙළිගේ දුව මානව හිමිකම් යයි..

ප‍‍්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් තොගයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ලෙන සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන චමිත‍‍්‍රි රඹුක්වැල්ල මහත්මිය විසින් තම පියා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි ප‍‍්‍රකාශ කරමින් පැමිණිල්ලක් අද (27) දින මානව හිමිකම් කොමිෂන් සභාව වෙත භාරදෙන ලදි.

මේ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස එම පැමිණිල්ල මඟින් ඇය මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට.. >>

Latest News

error: Content is protected !!