බැසිල් ඉවතට.. නාමල් ජාතික සංවිධායක කරයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා පත් කර තිබේ.

පක්ෂයේ විධායක කමිටු රැස්වීම අද(27) පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදීයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය මීට පෙර දරනු ලැබීය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට.. >>

Latest News

error: Content is protected !!