දියේ ගිලීමට ගිය දැරිය බේරාගත් පුද්ගලයාගෙනුත් දැරිය බේරාගන්න – සමාජ මාධ්‍යවල ඉල්ලීමක්

දියේ ගිලී යද්දී ජීවිතය බේරාගත් බව පවසමින් බාලවයස්කාර දැරියක් කායිකව ස්පර්ශ කරන පුද්ගලයකු පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතිනවා.

මාධ්‍යවේදියකු බව කියන එම පුද්ගලයා විසින් දියේ ගිලීමට ගිය දැරියත් ඇගේ පියාත් බේරාගෙන ඇතැයි සඳහන්.

එසේ නමුත් අදාළ වීඩියෝවේ දැක්වෙන ආකාරයට එම සිදුවීම විස්තර කිරීමක දී ඔහු විසින් කුඩා දැරිය අනවශ්‍ය ආකාරයෙන් ස්පර්ශ කරන ආකාරය දක්නට ලැබෙනවා.

මෙම දැරියට මෙම පුද්ගලයාගෙන් අනතුරක් සිදු වීමේ ඉඩක් පවතින බව එය නැරඹූ බොහෝ දෙනෙක් පෙන්වා දී තිබුණා.

Latest News

error: Content is protected !!