අනුර ස්වීඩනයේ

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ(25) රාත්‍රීයේ ස්වීඩනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

එහි දී ඔහු ස්වීඩනයේ වෙසෙන ලංකිකයන් සමඟ සුහද හමු කිහිපයක් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව අප්‍රේල් 27 සෙනසුරාදා දින ස්වීඩනයේ NACKA AULA හිදී එරට වේලාවෙන් පස්වරු 1.30ට STOCKHOLM ජනහමුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් මෙම කටයුතු සංවිධානය කර තිබෙනවා.

Latest News

error: Content is protected !!