රනිල්ගෙ මැයි රැළියට වජිර කෝච්චියෙන් සෙනඟ අදී

කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනයට වජිර අබේවර්ධන අමාත්‍යවරයා ගාලු දිස්ත්‍රික්කයේ සෙනඟ දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට කටයුතු කර තිබෙනවා.

අනාගත ජනාධිපතිවරයාට ජය වේවා කියමින් ඔහුගේ පාක්ෂිකයන් එම දුම් රියට ගොඩවන ආකාරය මෙසේ කැමරාවල සටහන් වුණා.

Latest News

error: Content is protected !!