මාතර මාලිමා මැයි රැලියට කොළඹට නොදෙවෙනි ජන සුනාමියක්

ජාතික ජන බලවේගයේ මැයි දින රැළිවලට ඉතිහාසයේ මැයි දිනයක පෙර නොවූ විරූ ආකාරයේ ජනතාවක් සහභාගී වූ බව වාර්තා වෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ වෙරළ තීරයේ පැවති මැයි දිනය සඳහා සහභාගී වී සිටි ජනතාව කිලෝමීටර් ගණනක් පෙළ ගැසී පැමිණි අයුරු දක්නට ලැබුණා

එම රැළිය පැවැත්වුණේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ප්‍රබල නායකයින් රැසකගේ සහභාගීත්වයෙනි.

එම රැළියට කොළඹ රැළියට නොදැවෙනිව ජනතාව සහභාගී වී තිබුණේ මේ ආකාරයටයි.

Latest News

error: Content is protected !!