සමගි ජන බලවේගයේ දින එයි

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට යෝජනා වෙමින් ඇති විවාද දෙක සඳහා දින දෙකක් යෝජනා කිරීමට සමගි ජන බලවේගය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පවසන්නේ පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර විවාදය මැයි මස 20 හා 25 අතර දිනයකත් පක්ෂය දෙකේ නායකයන් අතර විවාදය මැයි මස 27 හා 31 අතර දිනකත් පැවැත්වීමට සූදානම් බවයි.

දැනටමත් මේ බව ජාතික ජන බලවේගයට දැනුම් දීමට කටයුතු කර ඇති බවද ඔහු පවසා තිබෙනවා.

Latest News

More like this

බොන්ඩි බීච් ප්‍රහාරයෙන් ජීවිත ගණනාවක් බේරාගත් ඕස්ට්‍රේලියාවේ වීරයා

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි බීච් හි දී නිරායුධ සිවිල්...

උපාධි සහතිකය සම්බන්ධයෙන් රන්වලට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නවද? ඔව්.. පුළුවන් – නලින්ද

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගෙ ආචාර්ය...

රජය ජ්‍යාත්‍යන්තර ආධාර සමුළුව සැලසුම් කරයි

ආපදාවෙන් පීඩාවට පත් රට නැවත ගොඩනැගීම සඳහා සහාය ලබා...

දින කිහිපයකට පසු රන්වලගේ රුධිර සාම්පලයක් රස පරීක්ෂකට…

සපුගස්කන්ද ප්‍රදේශයේදී හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල...