ජාතික රූපවාහිනියේ නිවේදකයන්ට රැකියා අහිමිවීමේ අවධානමක් – දැන් ප්‍රවෘත්ති කියන්නේත් AI නිවේදකයන්

සිය ප්‍රවෘත්ති විකාශය කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කර­මින් ප්‍රේක්ෂ­ක­යන්ට ඉදි­රි­පත් කිරී­මට ජාතික රූප­වා­හි­නිය ඊයේ (05) කටයුතු කර තිබුණා.

ඒ අනුව රාත්‍රී 8 ප්‍රවෘත්ති විකා­ශය රූප­වා­හි­නියේ ප්‍රධා­න­තම නිවේ­ද­ක­යන් යුව­ළක් වන නිශාදි බණ්ඩාරනායක සහ චමින්ද ගුණ­රත්න විසින් ඉදි­රි­පත් කළ නමුත් එහි දී ඒ සඳහා යොදා ගැනුණේ එම දෙදෙ­නාගේ අනු­රු­වකි.

ඊයේ (05) ප්‍රවෘත්ති විකා­ශය වැඩි වේලා­වක් ඉදි­රි­පත් කෙරුණේ මෙම අනුරූ මඟිනි.

Latest News

error: Content is protected !!