පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනපති පුටුවට – ඇමරිකාව, එක්සත් රාජධානිය ඇතුළු යුරෝපා සංගමයේ රටවල් දිවුරුම් උත්සවය වර්ජනය කරයි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපති ලෙස දිවුරුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ සඳහා වූ උත්සවය ඊයේ මොස්කව් නුවර දී පැවැත්වුණු බව සඳහන්.

එම දිවුරුම් දීමේ උත්සවයට එක්සත් ජනපදය එක්සත් රාජධානිය බොහෝ යුරෝපීය සංගමයේ රටවල් සිය තානාපතිවරුන් සහ නියෝජිතයයන් යවා නැති බව වාර්තා වී තිබෙනවා.

Latest News

error: Content is protected !!