පාර්ලිමේන්තුවට ලොකු සහනයක් – නලින් බණ්ඩාර

ශ්‍රී ලාංකිකයකු නොවන තැනැත්තියක් වසර හතරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති බවත් එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබා දුන් තීන්දුව ඓතිහාසික එකක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

එය නිවැරදි කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ඉමහත් සතුටු වන බව ඔහු පැවසුවා.

“මෙම පාර්ලිමේන්තුවේ දී ඇය කටයුතු කළ ආකාරය පිළිබඳවත් ලොකු සමාජ කතා බහක් තිබුණා. පාර්ලිමේන්තුවටත් විශාල සහනයක් ලෙස දකිනවා මෙම තීන්දුව”

Latest News

More like this

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...

ගෑස් හිඟයක් නෑ.. නැව එනවා – විජිත

ගෑස් හිඟයක් ළඟදීම ඇති වන බවට අද (18) පාර්ලිමේන්තුව...

රටට වුණු හානිය ලෝකෙට පෙන්නන වීඩියෝ පටයක් හදාගන්න තාම ආණ්ඩුවට බැරි වුණා – මරික්කාර්

දිට්වා සුළි කුනාටුවෙන් සිදු වුණු හානිය තක්සේරු කිරීමට රජය...

නියත වශයෙන්ම ලිට්‍රෝ ගෑස් හිඟයක් එනවා..

එළඹෙන අප්‍රේල් මස වන විට රට තුළ ගෑස් හිඟයක්...