ගෝඨා ගෝ ගමේ පළවෙනි හට් එක ගැහුවෙ එජාපය

ගෝඨා ගෝ ගමේ පළවෙනි හට් එක ගැහුවෙ එක්සත් ජාතික පක්ෂයේ ආශු මාරසිංහලා බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට පසුව ඒ හට් වලට මොනවා වුනාදැයි නොදන්නා බවද වීරවංශ මහතා කීය.

මහජනයා නිර්වින්දනය කර දැන් ටෙලිකොම්, ලංකා හොස්පිට්ල් විකුණන්න ට හදන බවත් මේ අපරාධයට ඉඩ දිය යුතු නැති බවත් වීරවංශ මහතා කීය.

Latest News

error: Content is protected !!