29 වතාවක් එවරස්ට් තරණය “නේපාලයේ එවරස්ට් මිනිසා” වාර්තා පොතට

එවරස්ට් කඳු මුදුන වැඩිම වාර ගණනක් තරණය කරනු ලැබූ පුද්ගලයා බවට් පත් වීමට නේපාලයේ දක්ෂ කඳු තරණ මාර්ගෝපදේශකයකු වන කමී රිටා (Kami Rita) සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව ඔහු එවරස්ට් කඳු මුදුන තරණය කර ඇති වාර ගණන 29 ක්බවයි පැවසෙන්නේ.

29 වැනි වතාවට ඔහු ඉරිදා අලුයම මීටර් 8,849 (අඩි 29,032) කඳු මුදුනට ළඟා වූ බව වාර්තා වී තිබෙනවා.

Latest News

error: Content is protected !!