පලස්තීනයේ ජන සංහාරය වහාම නතර කරන ලෙසට සජිත්ගෙන් ඉල්ලීමක්

ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම්වලින් පීඩාවට පත් පලස්තීනුවන්ට සහයෝගීතාව පළ කරමින් ඊයේ (13) කොළඹදී පැවැත්වු විරෝධතාවකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්ව සිටියා.

පලස්‍තීනයට එරෙහි ජන සංහාරය වහාම නතර කරන ලෙස ඉල්ලා කළ (#Genocide in #Gaza) කළ විරෝධතාව ශ්‍රී ලංකාවේ නිදහස් පලස්තීනයේ මිතුරන් විසින් සංවිධානය කරනු ලැබූවක්

ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන් සහ එස්.එම්. මරික්කාර් සහ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ (ACMC) නායක රිෂාඩ් බදියුදීන් නිදහස් පලස්තීනයක් ඉල්ලා විරෝධතාවයට එක්ව සිටියා

කොල්ලුපිටියේ පැවති විරෝධතාවයට කුඩා ළමුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිනු දක්නට ලැබුණා.

Latest News

More like this

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...

ඩලස් නත්තල් තෑගි ඉල්ලා ට්‍රම්ප්ට ලිපියක් යවලා..

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026...

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...