සජිත් කට වරද්දගනී – සියලුම තැබෑරුම් සුරා සැල් වසන බව කියයි

මගි ජන බලවේගය රජය විසින් සියලුම තැබෑරුම් සහ සුරාසැල් වසා දමන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබෙනවා.

“ඒ සම්බන්ධයෙන් සලකා බලනු ලබන්නේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් පමණක්”බව ඔහු මහජන රැස්වීමක සඳහන් කර තිබෙනවා.

“අපි පාසල් මට්ටමේ ඉඳලා මේ සඳහා වන ව්‍යාපාරය පටන් ගන්නවා. මේක කරන්නේ මේ රටේ ළමයි බේරගන්න. මම දන්නවා මේක කිව්වම මට ඡන්ද නැති වෙනවා, නමුත් ඒක කරන්නේ ළමයි වෙනුවෙන්”යැයි ඔහු පැවසුවා.

Latest News

More like this

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...

විධායක ජනාධිපති බලය වැඩි කරගනිමින් අනුර යන්නෙත් රනිල්ගේ අඩි පාරේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති ධුරයෙහි බලය...

ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ බංග්ලාදේශයේ හින්දු ජාතිකයෙකු පුළුස්සා දමයි

බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ ඉස්ලාමයට අපහාස කිරීමේ චෝදනා...