ෆොන්සේකාව කපා සජිත් හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානයකව ළං කර ගනී

හිටපු හමුදාපති ,හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, (විශ්‍රාමික) ජෙනරාල් මහේෂ් සේනානායක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දක්වමින් සමගි ජන බලවේගයට එක්ව ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස ඔහුව පත්කර ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

Latest News

error: Content is protected !!